කාලෝචිත විසඳුම
සයිමන් සහ ජෙෆ්රි අතර නොවිසඳුණු රිදවීම් වසර ගණනාවක් පැවතුණු අතර සම්බන්ධතාවය නැවත ගොඩ නැගීමට සයිමන් උත්සාහ කළත් එය නිෂ්ඵල විය. ජෙෆ්රිගේ මවගේ මරණය ගැන දැනගත් සයිමන් ඇගේ අවමංගල්‍යය උත්සවයට සහභාගී වීම සඳහා කෙන්යාවේ “උඩ රටට” ගමන් කළේය. ඔවුන්ගේ හමුවීම ගැන සයිමන් මෙසේ ආවර්ජනය කළේය : “සියල්ල සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳව මට කිසිදු බලාපොරොත්තුවක් නොතිබුණි. නමුත් දේව මෙහෙයෙන් පසු අපි විවෘතව…
එඩිතර විශ්වාසය
දෙවන ලෝක සංග්‍රාමයේදී ප්‍රේම් ප්රදන්ගේ (1924-1998) ගුවන් යානය වෙඩි තබා බිම හෙළීමත් සමග ඔහු ආරක්ෂාව සඳහා පැරෂූටයකින් පොළොවට බසින අවස්ථාවේදී තුවාල ලැබීය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු ජීවිත කාලය පුරාවටම නොන්ඩි ගසමින් ගමන් කළේය. ඔහු වරක් සඳහන් කළේ “මට කොරවූ පාදයක් තිබේ. හිමාල කඳුකරයේ ශුභාරංචිය දේශනා කිරීමට දෙවියන්වහන්සේ මාව කැඳවීම පුදුමයක් නොවේද” කියාය. නමුත් නේපාලයේද ඔහු දේශනා කළේය. ඒ විරුද්ධවාදීන් නැතුව…
යේසුස් යන ලේබලය
“පුතේ, මට ඔබට දීමට බොහෝ දේ නැත. නමුත් මට හොඳ නමක් ඇත. එබැවින් එය අවුල් නොකරන්න”. ජොනී බේටිස් විසින් එම ඥානවන්ත බර වචන කියා සිටියේ තමන්ගේ පුත් ජෙරොම් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය සඳහා නිවසින් පිටත්ව යන විටදීය. තමාට ඇමෙරිකානු වෘත්තීය පාපන්දු විශේෂ සම්මාන ලබා දුන් දවසේ පිළිගැනිීමේ කථාවේදී ජෙරොම් තම පියාව උපුටා දැක්වීය. ජෙරොම් සිය ජීවිත කාලය පුරාම තමා සමග ගෙන…
දේව වචනය අධ්‍යයනය කිරීම
ජේ. අයි. පාකර් (1926-2020) සිය සම්භාව්‍ය කෘතිය වන “දෙවියන්වහන්සේ දැන ගැනීම” යන කෘතියෙහි ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ප්‍රසිද්ධ ඇදහිලිවන්තයන් සිව් දෙනෙක් “බයිබලය සඳහා බීවර්” (මුගටීන්) ලෙසට ඉතා ඉහළින් කථා කළේය. ඔවුන් සියල්ලන්ම පුහුණු විශාරදයන් නොවූවත් ඔවුන් සෑම කෙනෙක්ම දෙවියන් වහන්සේව දැන ගැනීමට දේව වචනයේ ගැඹුරටම ඉගෙන ගත්තේ බීවර් යන සතා ගසක් තුළට හාරා ගෙන යන ආකාරයටය. පාකර් තවදුරටත් සඳහන් කළේ බයිබලය අධ්‍යයනය…
හිස් අත්
උදේ ආහාර රැස්වීමක් සඳහා පෙනී සිටි විට රොබර්ට් ලැජ්ජාවට පත් වූයේ ඔහුගේ මුදල් පසුම්බිය අමතක වී ඇති බව වැටහී ගිය විටය. ඔහු අනුභව කළ යුතුද බොන්න යමක් ලබා ගත යුතුද යන්න ගැන කල්පනා කරමින් ඔහු කරදර වූයේය. ඔහුගේ මිතුරාගේ ඒත්තු ගැන්වීමෙන් පසු ඔහු තම හිත ලිහිල් කර ගත්තේය. ඔහු සහ ඔහුගේ මිතුරා කෑම වේල භුක්ති වින්දහ. ඔහුගේ මිතුරා සතුටින් බිල්පත…
අපට නොතේරෙන විටදී
මට උන්වහන්සේගේ සැළැස්ම තේරෙන්නේ නැත. මම මගේ මුළු ජීවිතයම උන්වහන්සේ දෙසට හැරවීමි. ඒත් මෙය සිදු විය”. වෘත්තීය මළල ක්‍රීඩකයෙක් ලෙසට සාර්ථක වීමේ සිහිනය තාවකාලිකව නතර වූ පසුව පුතෙක් තම මවට යැවූ පණිවුඩය එයයි. බලාපොරොත්තු සුන්වූ කලකිරුණූ අත්දැකීම් අපගේ මනසට පුදුමය සහ ප්‍රශ්නාර්ථය ගෙන නොදුන් කවරෙක් හෝ අප අතර සිටින්නේද? පැහැදිලි කිරීමකින් තොරව පවුලේ සාමාජිකයක් සංනිවේදනය කපා හැරිය විටකදී; සෞඛ්‍ය තත්ත්වය…
අමතක වී නැත
“ආතර් මාමා, ඔබ මාව බාබර් සාප්පුවට සහ සුපිරි වෙළඳ සැළකට ගෙන ගිය දිනය ඔබට මතකද? මම ටෑන් කාකි කලිසමකුයි, නිල් පැහැති ඔක්ස්ෆර්ඩ් කමිසයකුයි, දුඹුරු මේස් සහ දුඹුරු රොක්පෝට් සපත්තුයි පැළඳ සිටියෙමි. දිනය 2016 ඔක්තෝබර් 20 වන බ්‍රහස්පතින්දා”. මගේ කුඩා ඥාති පුතුණුවන් වන ජරෙඩ්ට ඕටිසම් රෝගය හේතුවෙන් අභියෝගයන් තිබුණද ඔහුගේ තියුණු මතකයන් එය අභිබවා යන්නේය. යම් සිදුවීමකට වසර ගණනාවකට පසු පවා…
අවිචාරක හැඟීම සහ සමාව දීම
අයුක්තිය නිවැරදි කිරීම පිළිබඳ පණිවුඩයක් ඇසීමෙන් පසු සභාවේ සාමාජිකයෙක් හඬා වැලපෙමින් දේවගැති තුමා ළඟට පැමිණ සමාව ඉල්ලා කළු දේවගැතිවරයෙක් තම සභාවේ සභා පාලක ලෙස කැඳවීමට පක්ෂව ඡන්දය නොදුන්නේ තමාගේ අවිචාරක හැඟීම නිසා බවට පාපෝච්චාරණය කළේය. “ඇත්තටම ඔබගේ සමාව මට අවශ්‍යයි. මගේ දරුවන්ගේ ජීවිත තුළට අවිචාරක හැඟීම් සහ වර්ගවාදය පැතිරීම මට අවශ්‍ය නැත. මම ඔබට ඡන්දය නොදුන්නෙමි. එය වැරදියි”. ඔහුගේ කඳුළු…
මෙය සිතා බලන්න!
ජනප්‍රිය නිවාස අලුත්වැඩියා කිරීම ගැන පෙන්වන රූපවාහිනී වැඩසටහනක් අතරතුර බොහෝ විට සත්කාරකයා “මෙය සිතා බලන්න” කියා කියනවා නරඹන්නන්ට ඇසුණි. පැරණි දේවලටද බිත්ති සහ පොළොවටද අලුතින් තීන්ත ආලේප කළාට පසුව කුමක් විය හැකිදැයි ඇය නරඹන්නන්ට හෙළි කරයි. එක් කථාංගයකදී අලුත් වැඩියා කිරීමකින් පසු නිවාස හිමියා අතීශයින් සතුටට පත් වූ අතර වෙනත් ප්‍රබෝධමත් ප්‍රකාශයන් සමග “එය ලස්සනයි” කියා ඇගේ මුඛයෙන් තුන් වතාවක්…
වෙහෙසක් ඇති නමුත් බලාපොරොත්තුවක්ද ඇත
පීනට්ස් නැමැති විකට චිත්‍රපටියක ලුසීගේ ඉතා සිත්ගන්නා සුළු චරිතය ශත පහකට “මනෝ චිකිත්සක උපකාර ලබා දීමේ සේවය” ගැන ප්‍රචාරය කළාය. ලීනස්, ලුසීගේ කාර්්යයාලයට ගොස් තමාට “මානසික අවපීඩනය ගැන ගැඹුරු හැඟීම්” තිබෙන බව පිළිගත්තේය. එම තත්ත්වය ගැන ඔහුට කළ හැක්කේ කුමක්දැයි ඔහු ඇයගෙන් විමසූ විට ලුසීගේ ඉක්මන් පිළතුර වූයේ “එයින් ඉවත් වෙන්න. මගේ ගාස්තුව වන ශත පහ දෙන්න” කියාය.
එබඳු සැහැල්ලු…